Pages

BLACK STONE (The stone that sucks venom) බෙහෙත් ගල


BLACK STONE


"Black stone" is a small stone used in the treatments for patients bitten by poisonous snakes.The physician places the stone over the bitten mark (wound) and it has to be attached to the place by itself.If not (in rare cases)the stone is tied on to the wound.After the poison  has being sucked completely out from the body of the patient the stone detaches automatically.It may take hours to happen this.But the stone is not removed forcefully.When it is fallen it has to be soaked in breast-feed for detoxifying and then is ready to be used for next victim.

This stone is prepared with a Garnet.Garnet has to be polished and get heated in fire.This heated garnet has to be dropped in gravy of herbs.This is done on an evening of a Sunday at a correct auspicious time.
P S:  More information on each plant and about the herbs used in making the "BLACK STONE" will be added in soon.

බෙහෙත් ගල 

සර්පවෙදකමෙදී  විෂ අද්දන ගල බෙහෙත් ගල වේ.මෙය ගරුඬ පාෂාණයක් සුමට කර ගින්නේ රත් කර,පේකල බෙහෙත් පැළෑටි යුෂ තුල බහා පනපොවා සකස්කරගනු ලැබේ.ගල සතා කෑ මුඛය මත තැබූ සැනින් ඇලෙයි.එසේ නොවුනහොත් පමණක් (කලාතුරකින් සිදුවෙයි)ගල තබා ගැට ගසනු ලබයි.විෂ සියල්ල ඇද ඉවරවූ පසුව ගල වැටෙයි.එම කාලය විෂට අනුව වෙනස්වේ.අයාශයකින් තොරව ගල වැටුණු පසු මවු කිරේ හොවා,ගලෙහි විෂ මරා ගනු ලබයි.

ප ලි : පැළෑටි ගැන හා බෙහෙත් ගල සාදා ගන්නා හැටි වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

Garnet             ගරුඬ පාෂාණ
 












Black stone       බෙහෙත් ගලක්












Python      පොළඟා


Home lizard        හුණා






hornet     බඹරා/බමරා 


No comments:

Post a Comment