ac9ecf31ed154fb1b8088127fd373549 ශ‍්‍රී ලාංකික ආයුර්වේද ඖෂධ පැළෑටි හා ගස් වර්ගවල ඡායාරූප..Photos of Herbal Plants in Sri Lanka
SRI LANKAN HERBAL PLANTS IN MY VILLAGE (Used in poisonous snake bites and poisonous insects stings)
This page brings you a rich collection of
Herbal plants found in the western province of Sri

Lanka.The Botanical names of the herbal plants, creepers,trees and
flowers in these photos will be added soon.All the photos comes here are
from my personal Herbal plant photo collection only. no any extract
from the Web.
Thank you for
visiting
.Come again.Page will be updated
everyday.(Please visit also AMAZING WILDFLOWERS @ HTTP://LANKAWILDFLOWERS.BLOGSPOT.COM/ ...to watch Wild Flowers of Sri Lanka ) Ref:(Ayurvedic medicinal herbal plants photo collection/collection of Ayurvedic herbs)

ඉතා දිඟු කාලයක පටන් මා විසින් ගන්නා ලද ඡායාරූප දහස් ගණනක් අතුරින් තෝරාගත් ඡායාරූප මෙම පිටුවට ඇතුළත් කරමි. මෙහි පළකරන සියලුම ඡායාරූප අවට පරිසරයෙන් ලබාගත් ඒවාය.අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූප මෙම එකතුවේ නොමැත.මෙහි එන සමහර නාමයන් පළාතෙන් පළාතට වෙනස් විය හැකිය.

මෙහි දැක්වෙන සියලුම පැළෑටි,තෘණ, වැල්,මල් හා ගස් වර්ග බෙහෙත් සදහාම (මිනිසුන් හෝ සතුන් සඳහා ) පමණක් භාවිතා කරන ඒවා බවද සලකන්න.සෑම ගසක වැලක මලක,මුලක,පොත්තකම යම් යම් ලෙඩ සුවකරන ගුණයන් ඇත.එහෙත් ඒවා සියල්ලම බෙහෙත් පැළෑටි ලෙස නොසැලකේ.උදා: කරපිංචා ලෙඩ සුවකරයි.එහෙත් එය බෙහෙත් පැළෑටියක් ලෙස හදුන්වනු නොලැබේ.....එසේම කොස්,ගොරකා සියඹලා මෙන්ම විෂබීජ නසන පොල්තෙල් ලබාගන්නා පොල් ගසද බෙහෙත් පැළෑටියක් ලෙස නොසැලකේ.

එසේම මෙම පිටුවේ අරමුණ වඳවීගෙන යන ඖෂධ පැළෑටි හදුනාගැනීමට පහසු ලෙස පෙන්වා දී ඒවා රැකගැනීමයි.මෙහි පාඨකයන් මුලාවෙන තොරතුරු ඇතුලත්කර අනාගතයේ වෙළඳ දැන්වීම්

ප්‍රචාරයට කරා නොයන පිටුවකි මේ. ( ලස්සන කැළෑ මල් දැකීමට HTTP://LANKAWILDFLOWERS.BLOGSPOT.COM/ කැළෑ මල්.කොම් වෙත පිවිසෙන්න. ස්තුතියි ... නැවත එන්න.)


google-site-verification: google069103a50024851e.html


Wednesday, March 7, 2012

Desmodium triflorum,Schleichera oleosa

 ඇත්තඩි
ඇත්තඩි

උද්භිත නාමය:
ශාකයේ නම:
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
Botanical name:
Medicinal values:   (pending)
                              ===

උඳුපියලිය
DESMODIUM TRIFLORUM-උඳුපියලිය

උද්භිත නාමය: Desmodium triflorum
ශාකයේ නම: උඳුපියලිය  /  උඳුපියළිය  /  උඳුපියලි /
උඳුපියළි
 

ඖෂධීය ගුණාංග:
===

 Name of the plant in Sinhalese (the language of Sri Lanka):
U'DHUPIYALI / U'DHUPILALIYA 
Botanical name: Desmodium triflorum
Medicinal values:

                          ===

කෝන්
SCHLEICHERA OLEOSA-කෝන්

උද්භිත නාමය: Schleichera oleosa  
ශාකයේ නම: කෝන්
ඖෂධීය ගුණාංග:
===

Name of the plant in Sinhalese (the language of Sri Lanka):
Ceylon Oak -- koon or kone
Botanical name: Schleichera oleosa   
Medicinal values:   (pending)




Santalum album,Thespesia populnea,Bridelia retusa,Trianthema monogyna,


කැටකලා -කැටකෑල
BRIDELIA RETUSA-කැටකලා -කැටකෑල

උද්භිත නාමය: Bridelia retusa
ශාකයේ නම: කැට කෑළ / කැටකෑළ / කැටකලා / කැටකෑල
ඖෂධීය ගුණාංග:
===

Name of the plant in Sinhalese (the language of Sri Lanka):
KATAKALAA / KATAKAALA.
Botanical name: Bridelia retusa
Medicinal values:   (pending)


BRIDELIA RETUSA-කැටකලා -කැටකෑල

උද්භිත නාමය: Bridelia retusa
ශාකයේ නම: කැට කෑළ / කැටකෑළ / කැටකලා / කැටකෑල
ඖෂධීය ගුණාංග:
===

Name of the plant in Sinhalese (the language of Sri Lanka):
KATAKALAA / KATAKAALA.
Botanical name: Bridelia retusa
Medicinal values:   (pending)

                            ===

සුරිය / ගම්සූරිය / සූරියා  / ගම් සූරිය / ගම්සූරියා
THESPESIA POPULNEA-සුරිය - ගම්සූරිය

උද්භිත නාමය:  Thespesia populnea
ශාකයේ නම: සූරිය / සූරියා / ගම්සූරිය / ගම්සූරියා
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
RASAKINDA
Botanical name:  Tinospora Cordifolia
Medicinal values:   (pending)
                                     ===


 සාරන / සාරණ /බෙහෙත් සාරණ
TRIANTHEMA MONOGYNA-බෙහෙත් සාරණ

උද්භිත නාමය: Trianthema monogyna
ශාකයේ නම: සාරන / සාරණ
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
SAARANA / BEHETH SAARANA
Botanical name: Trianthema monogyna
Medicinal values:   (pending)

                             ===


සුදුහඳුන්
SANTALUM ALBUM-සුදුහඳුන්

උද්භිත නාමය: Santalum album
ශාකයේ නම: සුදු හඳුන් / සඳුන්
ඖෂධීය ගුණාංග:
====
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
HANDUN
Botanical name: Santalum album
Medicinal values:   (pending)
                       ===
SANTALUM ALBUM-සුදු හඳුන්

උද්භිත නාමය: Santalum album
ශාකයේ නම: සුදු හඳුන් / සඳුන්
ඖෂධීය ගුණාංග:
====
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
HANDUN
Botanical name: Santalum album
Medicinal values:   (pending)
                       ===

සුදුහඳුන්
SANTALUM ALBUM-සුදුහඳුන් 






Adhatoda vasica,Amaranthus viridis,

තෙල් එඬරු (සුදු)

තෙල් එඬරැ (රතු)

                            ===

කූර තම්පලා
 AMARANTHUS VIRIDIS-කූර තම්පලා

උද්භිත නාමය: Amaranthus viridis
ශාකයේ නම: කූරතම්පල /කූර තම්පල / කූරතම්පලා / කූර තම්පලා
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
KOORATHAMPALAA
Botanical name: Amaranthus viridis
Medicinal values:   (pending)



    පිළ


   කොටකිඹුල


 හැළඹ
======================
උද්භිත නාමය: Mitragyana tubutosa
ශාකයේ නම: හැළඹ
ඖෂධීය ගුණාංග:
======================
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
HALAMBHA
Botanical name: Mitragyana tubutosa
Medicinal values:   (pending)





   තොටිල්ල

 ආඩතෝඩ - පාවට්ටා
========================
උද්භිත නාමය:  Adhatoda vasica
ශාකයේ නම: ආඩතෝඩා / පාවට්ටා
ඖෂධීය ගුණාංග:
========================
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
ADATHODA / PAAWATTAA / WATAHIRA
Botanical name:  Adhatoda vasica
Medicinal values:   (pending)


ගොඩ කඳුරු
===========================
උද්භිත නාමය: Strychnos Nux-vomica:
ශාකයේ නම: ගොඩ කදුරු / ගොඩකදුරු
ඖෂධීය ගුණාංග:
=======================
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
GODA KADURU
Botanical name: Strychnos Nux-vomica:
Medicinal values:   (pending)