ac9ecf31ed154fb1b8088127fd373549 ශ‍්‍රී ලාංකික ආයුර්වේද ඖෂධ පැළෑටි හා ගස් වර්ගවල ඡායාරූප..Photos of Herbal Plants in Sri Lanka: Cyathula ceylanica,Crotalaria juncea,Achyranthes aspera
SRI LANKAN HERBAL PLANTS IN MY VILLAGE (Used in poisonous snake bites and poisonous insects stings)
This page brings you a rich collection of
Herbal plants found in the western province of Sri

Lanka.The Botanical names of the herbal plants, creepers,trees and
flowers in these photos will be added soon.All the photos comes here are
from my personal Herbal plant photo collection only. no any extract
from the Web.
Thank you for
visiting
.Come again.Page will be updated
everyday.(Please visit also AMAZING WILDFLOWERS @ HTTP://LANKAWILDFLOWERS.BLOGSPOT.COM/ ...to watch Wild Flowers of Sri Lanka ) Ref:(Ayurvedic medicinal herbal plants photo collection/collection of Ayurvedic herbs)

ඉතා දිඟු කාලයක පටන් මා විසින් ගන්නා ලද ඡායාරූප දහස් ගණනක් අතුරින් තෝරාගත් ඡායාරූප මෙම පිටුවට ඇතුළත් කරමි. මෙහි පළකරන සියලුම ඡායාරූප අවට පරිසරයෙන් ලබාගත් ඒවාය.අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූප මෙම එකතුවේ නොමැත.මෙහි එන සමහර නාමයන් පළාතෙන් පළාතට වෙනස් විය හැකිය.

මෙහි දැක්වෙන සියලුම පැළෑටි,තෘණ, වැල්,මල් හා ගස් වර්ග බෙහෙත් සදහාම (මිනිසුන් හෝ සතුන් සඳහා ) පමණක් භාවිතා කරන ඒවා බවද සලකන්න.සෑම ගසක වැලක මලක,මුලක,පොත්තකම යම් යම් ලෙඩ සුවකරන ගුණයන් ඇත.එහෙත් ඒවා සියල්ලම බෙහෙත් පැළෑටි ලෙස නොසැලකේ.උදා: කරපිංචා ලෙඩ සුවකරයි.එහෙත් එය බෙහෙත් පැළෑටියක් ලෙස හදුන්වනු නොලැබේ.....එසේම කොස්,ගොරකා සියඹලා මෙන්ම විෂබීජ නසන පොල්තෙල් ලබාගන්නා පොල් ගසද බෙහෙත් පැළෑටියක් ලෙස නොසැලකේ.

එසේම මෙම පිටුවේ අරමුණ වඳවීගෙන යන ඖෂධ පැළෑටි හදුනාගැනීමට පහසු ලෙස පෙන්වා දී ඒවා රැකගැනීමයි.මෙහි පාඨකයන් මුලාවෙන තොරතුරු ඇතුලත්කර අනාගතයේ වෙළඳ දැන්වීම්

ප්‍රචාරයට කරා නොයන පිටුවකි මේ. ( ලස්සන කැළෑ මල් දැකීමට HTTP://LANKAWILDFLOWERS.BLOGSPOT.COM/ කැළෑ මල්.කොම් වෙත පිවිසෙන්න. ස්තුතියි ... නැවත එන්න.)


google-site-verification: google069103a50024851e.html


Wednesday, March 7, 2012

Cyathula ceylanica,Crotalaria juncea,Achyranthes aspera


 බිම් කරල් සැබෝ
CYATHULA CYELANICA-බිම් කරල් සැබෝ

උද්භිත නාමය: Cyathula ceylanica
ශාකයේ නම: බිම් කරල් සැබ / බිම් කරල් සැබෝ
ඖෂධීය ගුණාංග:
===

Name of the plant in Sinhalese (the language of Sri Lanka):
BIM KARAL SABA / BIM KARAL SABOO
Botanical name: Cyathula ceylanica
Medicinal values:
           ===
බිම් කරල් සැබෝ  
CYATHULA CYELANICA-බිම් කරල් සැබෝ

උද්භිත නාමය: Cyathula ceylanica
ශාකයේ නම: බිම් කරල් සැබ / බිම් කරල් සැබෝ / බිම්කරල්හැබ / බිම්කරල්සැබෝ
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
BIM KARAL SABA / BIM KARAL SABOO
Botanical name: Cyathula ceylanica
Medicinal values:
            ===

කරල් සැබෝ
 ACHYRANTHES ASPERA-කරල් සැබෝ

උද්භිත නාමය:  Achyranthes aspera
ශාකයේ නම: කරල් හැබ / කරල්හැබ / කරල් සැබෝ / කරල්සැබෝ
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
KARAL HABA / KARALHABA / KARAL SABOO / KARALCABOO
Botanical name:  Achyranthes aspera
Medicinal values:   (pending)

                ===


අඬනහිරිය       
CROTALARIA JUNCEA-අඬනහිරිය
===
උද්භිත නාමය: Crotalaria juncea
ශාකයේ නම: අඬනහිරිය  /   අඬනහිරියා
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
ANDANAHIRIYA  /  ANDANAHIRIYAA
Botanical name: Crotalaria juncea
Medicinal values:   (pending)
        ===


අඬනහිරිය
 CROTALARIA JUNCEA-අඬනහිරිය 
===
උද්භිත නාමය: Crotalaria juncea
ශාකයේ නම: අඬනහිරිය  /   අඬනහිරියා
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
ANDANAHIRIYA  /  ANDANAHIRIYAA
Botanical name: Crotalaria juncea
Medicinal values:   (pending)


No comments:

Post a Comment