ac9ecf31ed154fb1b8088127fd373549 ශ‍්‍රී ලාංකික ආයුර්වේද ඖෂධ පැළෑටි හා ගස් වර්ගවල ඡායාරූප..Photos of Herbal Plants in Sri Lanka: Ocimum sanctum,Madhuca longifolia,Alstonia scholaris,Gloriosa superba,Cissampelos pareira ,Emilia sonchifolia,Crinum zeylanicum කඩුපහර,ගොඩ මානෙල් ඇතුළු ඖෂධ ශාඛ
SRI LANKAN HERBAL PLANTS IN MY VILLAGE (Used in poisonous snake bites and poisonous insects stings)
This page brings you a rich collection of
Herbal plants found in the western province of Sri

Lanka.The Botanical names of the herbal plants, creepers,trees and
flowers in these photos will be added soon.All the photos comes here are
from my personal Herbal plant photo collection only. no any extract
from the Web.
Thank you for
visiting
.Come again.Page will be updated
everyday.(Please visit also AMAZING WILDFLOWERS @ HTTP://LANKAWILDFLOWERS.BLOGSPOT.COM/ ...to watch Wild Flowers of Sri Lanka ) Ref:(Ayurvedic medicinal herbal plants photo collection/collection of Ayurvedic herbs)

ඉතා දිඟු කාලයක පටන් මා විසින් ගන්නා ලද ඡායාරූප දහස් ගණනක් අතුරින් තෝරාගත් ඡායාරූප මෙම පිටුවට ඇතුළත් කරමි. මෙහි පළකරන සියලුම ඡායාරූප අවට පරිසරයෙන් ලබාගත් ඒවාය.අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූප මෙම එකතුවේ නොමැත.මෙහි එන සමහර නාමයන් පළාතෙන් පළාතට වෙනස් විය හැකිය.

මෙහි දැක්වෙන සියලුම පැළෑටි,තෘණ, වැල්,මල් හා ගස් වර්ග බෙහෙත් සදහාම (මිනිසුන් හෝ සතුන් සඳහා ) පමණක් භාවිතා කරන ඒවා බවද සලකන්න.සෑම ගසක වැලක මලක,මුලක,පොත්තකම යම් යම් ලෙඩ සුවකරන ගුණයන් ඇත.එහෙත් ඒවා සියල්ලම බෙහෙත් පැළෑටි ලෙස නොසැලකේ.උදා: කරපිංචා ලෙඩ සුවකරයි.එහෙත් එය බෙහෙත් පැළෑටියක් ලෙස හදුන්වනු නොලැබේ.....එසේම කොස්,ගොරකා සියඹලා මෙන්ම විෂබීජ නසන පොල්තෙල් ලබාගන්නා පොල් ගසද බෙහෙත් පැළෑටියක් ලෙස නොසැලකේ.

එසේම මෙම පිටුවේ අරමුණ වඳවීගෙන යන ඖෂධ පැළෑටි හදුනාගැනීමට පහසු ලෙස පෙන්වා දී ඒවා රැකගැනීමයි.මෙහි පාඨකයන් මුලාවෙන තොරතුරු ඇතුලත්කර අනාගතයේ වෙළඳ දැන්වීම්

ප්‍රචාරයට කරා නොයන පිටුවකි මේ. ( ලස්සන කැළෑ මල් දැකීමට HTTP://LANKAWILDFLOWERS.BLOGSPOT.COM/ කැළෑ මල්.කොම් වෙත පිවිසෙන්න. ස්තුතියි ... නැවත එන්න.)


google-site-verification: google069103a50024851e.html


Saturday, March 17, 2012

Ocimum sanctum,Madhuca longifolia,Alstonia scholaris,Gloriosa superba,Cissampelos pareira ,Emilia sonchifolia,Crinum zeylanicum කඩුපහර,ගොඩ මානෙල් ඇතුළු ඖෂධ ශාඛ


ගොඩ මානෙල් / ගොඩමානෙල්
CRINUM ZEYLANICUM-ගොඩ මානෙල් (මෙය ලිලී ගස නොවේ මෙහි මල් මගේ අනෙක් බ්ලොග් පිටුවේ ලගදීම පලකරමි.)

උද්භිත නාමය: Crinum zeylanicum
ශාකයේ නම: ගොඩ මානෙල්  /  ගොඩමානෙල්
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
GODAMAANEL.
Botanical name: Crinum zeylanicum
Medicinal values: (pending)
                  ===

කඩුපහර  
EMILIA SONCHIFOLIA-කඩුපහර 
  
උද්භිත නාමය: Emilia sonchifolia
ශාකයේ නම: කඩුපහර.
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
KADUPAHARA.
Botanical name: Emilia sonchifolia
Medicinal values:    (pending)
                         ===

මදුරුතලා / සුවඳ තලා (දේවකාරියට - විෂ්ණු පුජාවන් ආදිය සඳහා ගන්නා වර්ගය)
OCIMUM SANCTUM-මදුරුතලා (දේවකාරියට - විෂ්ණු පුජාවන් ආදිය සඳහා ගන්නා වර්ගය)

උද්භිත නාමය:  Ocimum sanctum
ශාකයේ නම:මදුරුතලා/සුවඳතලා
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
SUWANDA THALAA / MADURUTHALAA
Botanical name: Ocimum sanctum
Medicinal values:   (pending)

                          ===       

රුක්අත්තන/ රුක් අත්තන
ALSTONIA SCHOLARIS-රුක්අත්තන / රුක් අත්තන 

උද්භිත නාමය: Alstonia scholaris
ශාකයේ නම:
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
Botanical name:
Alstonia scholaris
Medicinal values:   (pending)
                       ===

නියඟලා
GLORIOSA SUPERBA-නියඟලා
උද්භිත නාමය: Gloriosa superba
ශාකයේ නම:  නියඟලා
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
NIYAGALAA
Botanical name: Gloriosa superba
Medicinal values:   (pending)
                          ===

දියමිත්ත
CISSAMPELOS PAREIRA-දියමිත්ත (මෙය වල්තැල්ල නොවේ .)

උද්භිත නාමය:  Cissampelos pareira
ශාකයේ නම: දියමිත්ත
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
DIYAMITHTHA.
Botanical name:   Cissampelos pareira
Medicinal values:   (pending)
                     ===

කිරිවැල්
කිරිවැල් 

උද්භිත නාමය:
ශාකයේ නම:
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
Botanical name:
Medicinal values:   (pending)
                                   ===

මී
 MADHUCA LONGIFOLIA-මී 

උද්භිත නාමය:  Madhuca longifolia
ශාකයේ නම: මී
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
MEE
Botanical name:  Madhuca longifolia
Medicinal values:   (pending)



No comments:

Post a Comment