ac9ecf31ed154fb1b8088127fd373549 ශ‍්‍රී ලාංකික ආයුර්වේද ඖෂධ පැළෑටි හා ගස් වර්ගවල ඡායාරූප..Photos of Herbal Plants in Sri Lanka: Punica granatum,Abutilon Indicum,Cassia auriculata,මරණයට අත වනන අයට දෙන දෙළුම් (දෛවය වෙනස්කරන පලතුර ) Cassia auriculata,Abutilon Indicum ,
SRI LANKAN HERBAL PLANTS IN MY VILLAGE (Used in poisonous snake bites and poisonous insects stings)
This page brings you a rich collection of
Herbal plants found in the western province of Sri

Lanka.The Botanical names of the herbal plants, creepers,trees and
flowers in these photos will be added soon.All the photos comes here are
from my personal Herbal plant photo collection only. no any extract
from the Web.
Thank you for
visiting
.Come again.Page will be updated
everyday.(Please visit also AMAZING WILDFLOWERS @ HTTP://LANKAWILDFLOWERS.BLOGSPOT.COM/ ...to watch Wild Flowers of Sri Lanka ) Ref:(Ayurvedic medicinal herbal plants photo collection/collection of Ayurvedic herbs)

ඉතා දිඟු කාලයක පටන් මා විසින් ගන්නා ලද ඡායාරූප දහස් ගණනක් අතුරින් තෝරාගත් ඡායාරූප මෙම පිටුවට ඇතුළත් කරමි. මෙහි පළකරන සියලුම ඡායාරූප අවට පරිසරයෙන් ලබාගත් ඒවාය.අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූප මෙම එකතුවේ නොමැත.මෙහි එන සමහර නාමයන් පළාතෙන් පළාතට වෙනස් විය හැකිය.

මෙහි දැක්වෙන සියලුම පැළෑටි,තෘණ, වැල්,මල් හා ගස් වර්ග බෙහෙත් සදහාම (මිනිසුන් හෝ සතුන් සඳහා ) පමණක් භාවිතා කරන ඒවා බවද සලකන්න.සෑම ගසක වැලක මලක,මුලක,පොත්තකම යම් යම් ලෙඩ සුවකරන ගුණයන් ඇත.එහෙත් ඒවා සියල්ලම බෙහෙත් පැළෑටි ලෙස නොසැලකේ.උදා: කරපිංචා ලෙඩ සුවකරයි.එහෙත් එය බෙහෙත් පැළෑටියක් ලෙස හදුන්වනු නොලැබේ.....එසේම කොස්,ගොරකා සියඹලා මෙන්ම විෂබීජ නසන පොල්තෙල් ලබාගන්නා පොල් ගසද බෙහෙත් පැළෑටියක් ලෙස නොසැලකේ.

එසේම මෙම පිටුවේ අරමුණ වඳවීගෙන යන ඖෂධ පැළෑටි හදුනාගැනීමට පහසු ලෙස පෙන්වා දී ඒවා රැකගැනීමයි.මෙහි පාඨකයන් මුලාවෙන තොරතුරු ඇතුලත්කර අනාගතයේ වෙළඳ දැන්වීම්

ප්‍රචාරයට කරා නොයන පිටුවකි මේ. ( ලස්සන කැළෑ මල් දැකීමට HTTP://LANKAWILDFLOWERS.BLOGSPOT.COM/ කැළෑ මල්.කොම් වෙත පිවිසෙන්න. ස්තුතියි ... නැවත එන්න.)


google-site-verification: google069103a50024851e.html


Sunday, March 18, 2012

Punica granatum,Abutilon Indicum,Cassia auriculata,මරණයට අත වනන අයට දෙන දෙළුම් (දෛවය වෙනස්කරන පලතුර ) Cassia auriculata,Abutilon Indicum ,

වල් අනෝදා
ABUTILON INDICUM-වල් අනෝදා

උද්භිත නාමය: Abutilon Indicum
ශාකයේ නම: වල් අනෝදා/ වල් අනෝදා
ඖෂධීය ගුණාංග:
===

Name of the plant in Sinhalese (the language of Sri Lanka):
WAL ANODAA
Botanical name: Abutilon Indicum
Medicinal values:   (pending)

                        ===

වල්අනෝදා
ABUTILON INDICUM-වල්අනෝදා

උද්භිත නාමය: Abutilon Indicum
ශාකයේ නම: වල් අනෝදා/ වල් අනෝදා
ඖෂධීය ගුණාංග:
===

Name of the plant in Sinhalese (the language of Sri Lanka):
WAL ANODAA
Botanical name: Abutilon Indicum
Medicinal values:   (pending)

                        ===

දෙළුම්
 PUNICA GRANATUM-දෙළුම් (මෙය දෙමුහුන් වර්ගය නොවේ)
             රෝගයකින් අසාධ්‍යව මරණය අබියස සිටින අයෙකුට දෙළුම්
                   ඉස්ම පෙවීමෙන් තවත් මොහොතක් හෝ ජීවිතය රැදෙන බව 
                   පැරැන්නන් කතාවට කියති.එය සත්‍යකි.මෙය කෝමාරිකා මෙන්ම 
                   කෝකටත් බෙහෙතකි.පොඩිකල අම්ම පෙවූ කිරි හා පෙවූ දෙළුම් යුෂ
                   තාම ගේ වටේ ඇති දෙළුම් ගස් මට මතක්කරයි. මවු කිරි හා දෙළුම් 
                   යුෂ එකමදැයි සිතෙන තරමට එහි ගුණ පිරී ඇත.හෘද රෝග සඳහාසුදුසුය.
                                                        ===
උද්භිත නාමය: Punica granatum
ශාකයේ නම: දෙළුම්
ඖෂධීය ගුණාංග:
===

 Name of the plant in Sinhalese (the language of Sri Lanka):
Pomegranate --Delum
Botanical name: Punica granatum
Medicinal values:   (pending)

                                === 

දවුල්කුරුඳු
 NEOLITSEA CASSIA-දවුල්කුරුඳු (ආස්මී හැදීමටද මෙහි කොළ භාවිතා කරයි)
 උද්භිත නාමය:  Neolitsea cassia
ශාකයේ නම: දවුල් කුරුඳු
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
DAVUL KURUNDU ( Simillar to Cinnamon tree)
Botanical name:  Neolitsea cassia
Medicinal values:   (pending)

                     ===


රණවරා
 CASSIA AURICULATA-රණවරා  

උද්භිත නාමය: Cassia auriculata
ශාකයේ නම: රණවරා  / රනවරා
ඖෂධීය ගුණාංග:
===

Name of the plant in Sinhalese (the language of Sri Lanka):
RANAWARAA.
Botanical name: Cassia auriculata
Medicinal values:   (pending)

                           ===

රණවරා මල්
CASSIA AURICULATA-රණවරා මල්

උද්භිත නාමය: Cassia auriculata
ශාකයේ නම: රණවරා  / රනවරා
ඖෂධීය ගුණාංග:
===

Name of the plant in Sinhalese (the language of Sri Lanka):
RANAWARAA.
Botanical name: Cassia auriculata
Medicinal values:   (pending)




4 comments: