ac9ecf31ed154fb1b8088127fd373549 ශ‍්‍රී ලාංකික ආයුර්වේද ඖෂධ පැළෑටි හා ගස් වර්ගවල ඡායාරූප..Photos of Herbal Plants in Sri Lanka: Clitoria ternatea,Clitoria ternatea-(White),Atalantia ceylanica,Calotropis procera,Acorus calamus,stereospermum suaveolens,Aegle marmelos,Adenanthera pavonina,Zingiber Officinalis,
SRI LANKAN HERBAL PLANTS IN MY VILLAGE (Used in poisonous snake bites and poisonous insects stings)
This page brings you a rich collection of
Herbal plants found in the western province of Sri

Lanka.The Botanical names of the herbal plants, creepers,trees and
flowers in these photos will be added soon.All the photos comes here are
from my personal Herbal plant photo collection only. no any extract
from the Web.
Thank you for
visiting
.Come again.Page will be updated
everyday.(Please visit also AMAZING WILDFLOWERS @ HTTP://LANKAWILDFLOWERS.BLOGSPOT.COM/ ...to watch Wild Flowers of Sri Lanka ) Ref:(Ayurvedic medicinal herbal plants photo collection/collection of Ayurvedic herbs)

ඉතා දිඟු කාලයක පටන් මා විසින් ගන්නා ලද ඡායාරූප දහස් ගණනක් අතුරින් තෝරාගත් ඡායාරූප මෙම පිටුවට ඇතුළත් කරමි. මෙහි පළකරන සියලුම ඡායාරූප අවට පරිසරයෙන් ලබාගත් ඒවාය.අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූප මෙම එකතුවේ නොමැත.මෙහි එන සමහර නාමයන් පළාතෙන් පළාතට වෙනස් විය හැකිය.

මෙහි දැක්වෙන සියලුම පැළෑටි,තෘණ, වැල්,මල් හා ගස් වර්ග බෙහෙත් සදහාම (මිනිසුන් හෝ සතුන් සඳහා ) පමණක් භාවිතා කරන ඒවා බවද සලකන්න.සෑම ගසක වැලක මලක,මුලක,පොත්තකම යම් යම් ලෙඩ සුවකරන ගුණයන් ඇත.එහෙත් ඒවා සියල්ලම බෙහෙත් පැළෑටි ලෙස නොසැලකේ.උදා: කරපිංචා ලෙඩ සුවකරයි.එහෙත් එය බෙහෙත් පැළෑටියක් ලෙස හදුන්වනු නොලැබේ.....එසේම කොස්,ගොරකා සියඹලා මෙන්ම විෂබීජ නසන පොල්තෙල් ලබාගන්නා පොල් ගසද බෙහෙත් පැළෑටියක් ලෙස නොසැලකේ.

එසේම මෙම පිටුවේ අරමුණ වඳවීගෙන යන ඖෂධ පැළෑටි හදුනාගැනීමට පහසු ලෙස පෙන්වා දී ඒවා රැකගැනීමයි.මෙහි පාඨකයන් මුලාවෙන තොරතුරු ඇතුලත්කර අනාගතයේ වෙළඳ දැන්වීම්

ප්‍රචාරයට කරා නොයන පිටුවකි මේ. ( ලස්සන කැළෑ මල් දැකීමට HTTP://LANKAWILDFLOWERS.BLOGSPOT.COM/ කැළෑ මල්.කොම් වෙත පිවිසෙන්න. ස්තුතියි ... නැවත එන්න.)


google-site-verification: google069103a50024851e.html


Wednesday, March 7, 2012

Clitoria ternatea,Clitoria ternatea-(White),Atalantia ceylanica,Calotropis procera,Acorus calamus,stereospermum suaveolens,Aegle marmelos,Adenanthera pavonina,Zingiber Officinalis,


නිල් කටරොඩු / නිල් කටරොදු
CLIORIA TERNATEA-නිල් කටරොඩු /නිල් කටරොදු

 උද්භිත නාමය: Clitoria ternatea
ශාකයේ නම: නිල් කටරොඩු  / නිල්කටරොඩු /නිල් කටරොදු  / නිල්කටරොදු
ඖෂධීය ගුණාංග:
===

 Name of the plant in Sinhalese (the language of Sri Lanka):
NIL KATARODU / NILKATARODU
Botanical name: Clitoria ternatea
Medicinal values:   (pending)

                   ===

සුදු කටරොඩු / සුදු කටරොදු
CLIORIA TERNATEA-සුදු කටරොඩු 

උද්භිත නාමය: Clitoria ternatea (white)
ශාකයේ නම:  සුදු කටරොඩු  / සුදුකටරොඩු / සුදු කටරොදු  / සුදුකටරොදු
ඖෂධීය ගුණාංග:
===

 Name of the plant in Sinhalese (the language of Sri Lanka):
SUDU KATARODU / SUDUKATARODU
Botanical name: Clitoria ternatea (White)
Medicinal values:   (pending)

                     ===

වදකහ
  ACORUS CALAMUS-වදකහ

උද්භිත නාමය:  Acorus calamus .
ශාකයේ නම: වද කහ / වදකහ
ඖෂධීය ගුණාංග:
===

 Name of the plant in Sinhalese (the language of Sri Lanka):
WADAKAHA / WADA KAHA
Botanical name:  Acorus calamus .
Medicinal values:   (pending)

                            ===

වරා
 CALOTROPIS PROCERA-වරා

උද්භිත නාමය: Calotropis procera
ශාකයේ නම: වරා
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
WARAA.
Botanical name: Calotropis procera
Medicinal values:   (pending)

                                ===

ඉඟුරු
ZINGIBER OFFICINALIS-ඉඟුරු

උද්භිත නාමය: Zingiber Officinalis
ශාකයේ නම: ඉඟුරු
ඖෂධීය ගුණාංග:
===

Name of the plant in Sinhalese (the language of Sri Lanka):
INGURU (Ginger)
Botanical name: Zingiber Officinalis
Medicinal values:   (pending)



නාබිරිත්තා
 

පළොල්
STEREOSPERMUM SUAVEOLENS-පළොල්

උද්භිත නාමය: stereospermum suaveolens
ශාකයේ නම: පළොල් / පලොල්
ඖෂධීය ගුණාංග:
===

 Name of the plant in Sinhalese (the language of Sri Lanka):
PALOL
Botanical name: stereospermum suaveolens
Medicinal values:   (pending)

                          ===


බෙලි පැලයක්
AEGLE MARMELOS-බෙලි පැලයක්

උද්භිත නාමය: Aegle marmelos
ශාකයේ නම: බෙලි
ඖෂධීය ගුණාංග:
===

 Name of the plant in Sinhalese (the language of Sri Lanka):
BELI
Botanical name: Aegle marmelos
Medicinal values:   (pending)

                            ===

මදිටිය / මදිටියා
 ADENANTHERA PAVONINA-මදිටිය

උද්භිත නාමය: Adenanthera pavonina
ශාකයේ නම: මදිටිය / මදිටියා
ඖෂධීය ගුණාංග:
===

 Name of the plant in Sinhalese (the language of Sri Lanka):
MADITIYA
Botanical name: Adenanthera pavonina
Medicinal values:   (pending)

                     ===

යකිනාරන් /යකිනාරං
 ATALANTIA CEYLAICA-යකිනාරන් 

උද්භිත නාමය: Atalantia ceylanica
ශාකයේ නම: යකිනාරන් / යකිනාරං
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):

YAKINAARAN.
Botanical name: Atalantia ceylanica
Medicinal values:   (pending)

2 comments:

  1. Please keep up the good work of publishing, and uploading of this valuable data regarding the herbal plants of Sri Lanka.

    I wish you from the bottom of my heart. Anyway, this is a huge project and perhaps you could hit the headlines if you do it in a methodical way.

    My best Regards!
    Teacher Sumedha Manabarana

    ReplyDelete