ac9ecf31ed154fb1b8088127fd373549 ශ‍්‍රී ලාංකික ආයුර්වේද ඖෂධ පැළෑටි හා ගස් වර්ගවල ඡායාරූප..Photos of Herbal Plants in Sri Lanka: Hemidesmus indicus,Asparagus Racemosus,Mitragyana tubutosa,Saccharum officinarum,Sida rhombifolia,Coleus aromaticus,
SRI LANKAN HERBAL PLANTS IN MY VILLAGE (Used in poisonous snake bites and poisonous insects stings)
This page brings you a rich collection of
Herbal plants found in the western province of Sri

Lanka.The Botanical names of the herbal plants, creepers,trees and
flowers in these photos will be added soon.All the photos comes here are
from my personal Herbal plant photo collection only. no any extract
from the Web.
Thank you for
visiting
.Come again.Page will be updated
everyday.(Please visit also AMAZING WILDFLOWERS @ HTTP://LANKAWILDFLOWERS.BLOGSPOT.COM/ ...to watch Wild Flowers of Sri Lanka ) Ref:(Ayurvedic medicinal herbal plants photo collection/collection of Ayurvedic herbs)

ඉතා දිඟු කාලයක පටන් මා විසින් ගන්නා ලද ඡායාරූප දහස් ගණනක් අතුරින් තෝරාගත් ඡායාරූප මෙම පිටුවට ඇතුළත් කරමි. මෙහි පළකරන සියලුම ඡායාරූප අවට පරිසරයෙන් ලබාගත් ඒවාය.අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූප මෙම එකතුවේ නොමැත.මෙහි එන සමහර නාමයන් පළාතෙන් පළාතට වෙනස් විය හැකිය.

මෙහි දැක්වෙන සියලුම පැළෑටි,තෘණ, වැල්,මල් හා ගස් වර්ග බෙහෙත් සදහාම (මිනිසුන් හෝ සතුන් සඳහා ) පමණක් භාවිතා කරන ඒවා බවද සලකන්න.සෑම ගසක වැලක මලක,මුලක,පොත්තකම යම් යම් ලෙඩ සුවකරන ගුණයන් ඇත.එහෙත් ඒවා සියල්ලම බෙහෙත් පැළෑටි ලෙස නොසැලකේ.උදා: කරපිංචා ලෙඩ සුවකරයි.එහෙත් එය බෙහෙත් පැළෑටියක් ලෙස හදුන්වනු නොලැබේ.....එසේම කොස්,ගොරකා සියඹලා මෙන්ම විෂබීජ නසන පොල්තෙල් ලබාගන්නා පොල් ගසද බෙහෙත් පැළෑටියක් ලෙස නොසැලකේ.

එසේම මෙම පිටුවේ අරමුණ වඳවීගෙන යන ඖෂධ පැළෑටි හදුනාගැනීමට පහසු ලෙස පෙන්වා දී ඒවා රැකගැනීමයි.මෙහි පාඨකයන් මුලාවෙන තොරතුරු ඇතුලත්කර අනාගතයේ වෙළඳ දැන්වීම්

ප්‍රචාරයට කරා නොයන පිටුවකි මේ. ( ලස්සන කැළෑ මල් දැකීමට HTTP://LANKAWILDFLOWERS.BLOGSPOT.COM/ කැළෑ මල්.කොම් වෙත පිවිසෙන්න. ස්තුතියි ... නැවත එන්න.)


google-site-verification: google069103a50024851e.html


Friday, March 9, 2012

Hemidesmus indicus,Asparagus Racemosus,Mitragyana tubutosa,Saccharum officinarum,Sida rhombifolia,Coleus aromaticus,

 පනාමල් (පනාමල් යනු කොස් මලට කියන නමකි.නින්ද හා සම්බන්ධ ඖෂධයකි)
පනාමල් (පනාමල් යනු කොස් මලට කියන නමකි.නින්ද හා සම්බන්ධ ඖෂධයකි) 

උද්භිත නාමය:
ශාකයේ නම:
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
Botanical name:
Medicinal values:   (pending)

                                ===

පනාමල්
පනාමල්


ඉරුවෙරිය
COLEUS AROMATICUS-ඉරුවෙරිය

උද්භිත නාමය: Coleus aromaticus
ශාකයේ නම: ඉරුවෙරිය
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
IRUWERIYA
Botanical name: Coleus aromaticus
Medicinal values:   (pending)

                       ===

හාතාවාරිය
ASPARAGUS RACEMOSUS-හාතාවාරිය

උද්භිත නාමය:  Asparagus Racemosus
ශාකයේ නම: හාතාවාරිය / හතාවාරියා
ඖෂධීය ගුණාංග:
===

 Name of the plant in Sinhalese (the language of Sri Lanka):
HATHAAWAARIYA / HATHAAWAARIYAA.
Botanical name:  Asparagus Racemosus
Medicinal values:   (pending)



ASPARAGUS RACEMOSUS-හාතාවාරිය

උද්භිත නාමය:  Asparagus Racemosus
ශාකයේ නම: හාතාවාරිය / හතාවාරියා
ඖෂධීය ගුණාංග:
===

 Name of the plant in Sinhalese (the language of Sri Lanka):
HATHAAWAARIYA / HATHAAWAARIYAA.
Botanical name:  Asparagus Racemosus
Medicinal values:   (pending)

                      ===

ඉරමුසු
HEMIDESMUS INDICUS-ඉරමුසු  (කනගාටුවකි....මෙම පැළෑටිය ඉරුවෙරිය ලෙස සමහර වෙබ්පිටුවල පළකර ඇත).
                   
උද්භිත නාමය: Hemidesmus indicus
ශාකයේ නම: ඉරමුසු
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):IRAMUSU.
Botanical name: Hemidesmus indicus
Medicinal values: (pending)



කහඹිළියා



කළු උක් / කළුඋක්
SACCHARUM OFFICINARUM-කළු උක්

උද්භිත නාමය: Saccharum officinarum
ශාකයේ නම: කළු උක්
ඖෂධීය ගුණාංග:
====
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
Sugar Cane--KALU UK
Botanical name: Saccharum officinarum
Medicinal values:   (pending)

                        ===

බැබිල - බැවිල
SIDA RHOMBIFOLIA-බැබිල - බැවිල

උද්භිත නාමය: Sida rhombifolia,
ශාකයේ නම: බැබිල / බැවිල /
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
BABILA / BAWILA
Botanical name: Sida rhombifolia,
Medicinal values:   (pending)

වැල්  බැබිල /  වැල්  බැවිල
SIDA RHOMBIFOLIA-වැල්  බැබිල

උද්භිත නාමය: Sida rhombifolia,
ශාකයේ නම: බැබිල / බැවිල /
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
BABILA / BAWILA
Botanical name: Sida rhombifolia,
Medicinal values:   (pending)


අළු කෙසෙල් (සත්ව විෂට)

උද්භිත නාමය:
ශාකයේ නම:
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
Botanical name:
Medicinal values:   (pendi

                        ===

හැළඹ
MITRGVANA TUBUTOSA-හැළඹ

උද්භිත නාමය: Mitragyana tubutosa
ශාකයේ නම: හැළඹ
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
HALAMBHA
Botanical name: Mitragyana tubutosa
Medicinal values:   (pending)

                          ===

සමදරා
සමදරා


උද්භිත නාමය:
ශාකයේ නම:
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
Botanical name:
Medicinal values:   (pending)

No comments:

Post a Comment