ac9ecf31ed154fb1b8088127fd373549 ශ‍්‍රී ලාංකික ආයුර්වේද ඖෂධ පැළෑටි හා ගස් වර්ගවල ඡායාරූප..Photos of Herbal Plants in Sri Lanka
SRI LANKAN HERBAL PLANTS IN MY VILLAGE (Used in poisonous snake bites and poisonous insects stings)
This page brings you a rich collection of
Herbal plants found in the western province of Sri

Lanka.The Botanical names of the herbal plants, creepers,trees and
flowers in these photos will be added soon.All the photos comes here are
from my personal Herbal plant photo collection only. no any extract
from the Web.
Thank you for
visiting
.Come again.Page will be updated
everyday.(Please visit also AMAZING WILDFLOWERS @ HTTP://LANKAWILDFLOWERS.BLOGSPOT.COM/ ...to watch Wild Flowers of Sri Lanka ) Ref:(Ayurvedic medicinal herbal plants photo collection/collection of Ayurvedic herbs)

ඉතා දිඟු කාලයක පටන් මා විසින් ගන්නා ලද ඡායාරූප දහස් ගණනක් අතුරින් තෝරාගත් ඡායාරූප මෙම පිටුවට ඇතුළත් කරමි. මෙහි පළකරන සියලුම ඡායාරූප අවට පරිසරයෙන් ලබාගත් ඒවාය.අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූප මෙම එකතුවේ නොමැත.මෙහි එන සමහර නාමයන් පළාතෙන් පළාතට වෙනස් විය හැකිය.

මෙහි දැක්වෙන සියලුම පැළෑටි,තෘණ, වැල්,මල් හා ගස් වර්ග බෙහෙත් සදහාම (මිනිසුන් හෝ සතුන් සඳහා ) පමණක් භාවිතා කරන ඒවා බවද සලකන්න.සෑම ගසක වැලක මලක,මුලක,පොත්තකම යම් යම් ලෙඩ සුවකරන ගුණයන් ඇත.එහෙත් ඒවා සියල්ලම බෙහෙත් පැළෑටි ලෙස නොසැලකේ.උදා: කරපිංචා ලෙඩ සුවකරයි.එහෙත් එය බෙහෙත් පැළෑටියක් ලෙස හදුන්වනු නොලැබේ.....එසේම කොස්,ගොරකා සියඹලා මෙන්ම විෂබීජ නසන පොල්තෙල් ලබාගන්නා පොල් ගසද බෙහෙත් පැළෑටියක් ලෙස නොසැලකේ.

එසේම මෙම පිටුවේ අරමුණ වඳවීගෙන යන ඖෂධ පැළෑටි හදුනාගැනීමට පහසු ලෙස පෙන්වා දී ඒවා රැකගැනීමයි.මෙහි පාඨකයන් මුලාවෙන තොරතුරු ඇතුලත්කර අනාගතයේ වෙළඳ දැන්වීම්

ප්‍රචාරයට කරා නොයන පිටුවකි මේ. ( ලස්සන කැළෑ මල් දැකීමට HTTP://LANKAWILDFLOWERS.BLOGSPOT.COM/ කැළෑ මල්.කොම් වෙත පිවිසෙන්න. ස්තුතියි ... නැවත එන්න.)


google-site-verification: google069103a50024851e.html


Monday, April 2, 2012

BLACK STONE බෙහෙත් ගල

BLACK STONE


"Black stone" is a small stone used in the treatments for patients bitten by poisonous snakes.The physician places the stone over the bitten mark (wound) and it has to be attached to the place by itself................Read more.........


බෙහෙත් ගල 
සර්පවෙදකමෙදී  විෂ අද්දන ගල බෙහෙත් ගල වේ.මෙය ගරුඬ පාෂාණයක් සුමට කර ගින්නේ රත් කර,පේකල බෙහෙත් පැළෑටි යුෂ තුල බහා පනපොවා ...............වැඩි විස්තර ........
(update)

Thursday, March 29, 2012

Coccinia grandis,Cleome gynandra,Tinospora Cordifolia ,Gynandropsis gynandra,දිවිපහුරු,වේලා,ඇතුළු ශාක




 දිවිපහුරු
 



වේලා
GYNANDROPSISGYNANDRA-වේලා

උද්භිත නාමය:   Gynandropsis gynandra
ශාකයේ නම:  වේලා
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
WEELAA
Botanical name:  Gynandropsis gynandra
Medicinal values:  (pending)
                           ===

වල් වේලා
CLEOME GYNANDRA-වල් වේලා 

උද්භිත නාමය: Cleome gynandra
ශාකයේ නම: වල් වේලා
ඖෂධීය ගුණාංග:
 ===
 Name of the plant in Sinhalese (the language of Sri Lanka):
WAL WEELAA
Botanical name: Cleome gynandra
Medicinal values:  (pending)



දියලබු


කෝවක්කා
COCCINIA GRADIS-කෝවක්කා

උද්භිත නාමය: Coccinia grandis
ශාකයේ නම: කෝවක්කා  /  කෝවක්ක
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
KOOWAKKAA.
Botanical name:  Coccinia grandis
Medicinal values:
                            ===


රස කිඳ - රසකිඳ
TINOSPORA CORDIFOLIA-රස කිඳ - රසකිඳ
උද්භිත නාමය:  Tinospora Cordifolia
ශාකයේ නම: රසකිඳ
ඖෂධීය ගුණාංග:
===

Name of the plant in Sinhalese (the language of Sri Lanka):
RASAKINDA
Botanical name:  Tinospora Cordifolia
Medicinal values:   (pending)


Saturday, March 24, 2012

Mallotus mollissimus,Asteracantha longifolia,Mimosa-pigra ,ඉකිරිය නොහොත් නීරමුල්ලිය


ඉකිරියා /ඉකිරි / ඉකිරිය
 ඉකිරිය (මුත්‍රා රෝග සඳහා -මුත්‍රා දැවිල්ල සඳහා ක්ෂණික ප්‍රතිකාරයක් ලෙස පස්පංගුව තම්බා පානය කරයි )

උද්භිත නාමය:  Asteracantha longifolia
ශාකයේ නම: ඉකිරි / ඉකිරිය / ඉකිරියා.
ඖෂධීය ගුණාංග:
 ===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
IKIRI / IKIRIYA / IKIRIYAA / NEERAMULLI / NEERAMULLIYAA.
Botanical name:  Asteracantha longifolia
Medicinal values:   (pending)



 දෙමට


කැප්පෙටියා
 MALLOTUS MOLLISSIMUM-කැප්පෙටියා (මේවා නාග විෂට,ඉත්තෑවැල්,කුප්පමේනියා,නිවිති කොළ සමග කොටා යුෂ ඇග ගල්වයි -කෙසෙල් ඉදවීම්ටද කදිමය ).

උද්භිත නාමය:  Mallotus mollissimus
ශාකයේ නම: කැප්පෙටියා
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
KAPPETIYA / KAPPETIYAA
Botanical name:  Mallotus mollissimus
Medicinal values:   (pending)                   

                              ===


 පඹුරු


නිදිකුම්බා
MIMOSA-PIGRA - නිදිකුම්බා (විෂ දුවිලි,ඇත්දෙමට ,නිදිකුම්බා මලවා නයා දෂ්ඨ කළ මුඛයේ 
 බදිනු ලබයි.දියමිටියා කෑ පයේ ඇඟිලි ගස සහමුලින් තම්බා මදරස්නෙන් තවයි ).
උද්භිත නාමය: Mimosa-pigra
ශාකයේ නම: / නිදි කුම්බා / නිදි කුම්ඹා / නිදිකුම්ඹා /
ඖෂධීය ගුණාංග:
===

Name of the plant in Sinhalese (the language of Sri Lanka):
NIDI KUMBAA (Shrinkig plant)
Botanical name: Mimosa-pigra
Medicinal values:   (pending)