ac9ecf31ed154fb1b8088127fd373549 ශ‍්‍රී ලාංකික ආයුර්වේද ඖෂධ පැළෑටි හා ගස් වර්ගවල ඡායාරූප..Photos of Herbal Plants in Sri Lanka: කෝමාරිකා ALOE VERA,Cardiospermum halicacabum,
SRI LANKAN HERBAL PLANTS IN MY VILLAGE (Used in poisonous snake bites and poisonous insects stings)
This page brings you a rich collection of
Herbal plants found in the western province of Sri

Lanka.The Botanical names of the herbal plants, creepers,trees and
flowers in these photos will be added soon.All the photos comes here are
from my personal Herbal plant photo collection only. no any extract
from the Web.
Thank you for
visiting
.Come again.Page will be updated
everyday.(Please visit also AMAZING WILDFLOWERS @ HTTP://LANKAWILDFLOWERS.BLOGSPOT.COM/ ...to watch Wild Flowers of Sri Lanka ) Ref:(Ayurvedic medicinal herbal plants photo collection/collection of Ayurvedic herbs)

ඉතා දිඟු කාලයක පටන් මා විසින් ගන්නා ලද ඡායාරූප දහස් ගණනක් අතුරින් තෝරාගත් ඡායාරූප මෙම පිටුවට ඇතුළත් කරමි. මෙහි පළකරන සියලුම ඡායාරූප අවට පරිසරයෙන් ලබාගත් ඒවාය.අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූප මෙම එකතුවේ නොමැත.මෙහි එන සමහර නාමයන් පළාතෙන් පළාතට වෙනස් විය හැකිය.

මෙහි දැක්වෙන සියලුම පැළෑටි,තෘණ, වැල්,මල් හා ගස් වර්ග බෙහෙත් සදහාම (මිනිසුන් හෝ සතුන් සඳහා ) පමණක් භාවිතා කරන ඒවා බවද සලකන්න.සෑම ගසක වැලක මලක,මුලක,පොත්තකම යම් යම් ලෙඩ සුවකරන ගුණයන් ඇත.එහෙත් ඒවා සියල්ලම බෙහෙත් පැළෑටි ලෙස නොසැලකේ.උදා: කරපිංචා ලෙඩ සුවකරයි.එහෙත් එය බෙහෙත් පැළෑටියක් ලෙස හදුන්වනු නොලැබේ.....එසේම කොස්,ගොරකා සියඹලා මෙන්ම විෂබීජ නසන පොල්තෙල් ලබාගන්නා පොල් ගසද බෙහෙත් පැළෑටියක් ලෙස නොසැලකේ.

එසේම මෙම පිටුවේ අරමුණ වඳවීගෙන යන ඖෂධ පැළෑටි හදුනාගැනීමට පහසු ලෙස පෙන්වා දී ඒවා රැකගැනීමයි.මෙහි පාඨකයන් මුලාවෙන තොරතුරු ඇතුලත්කර අනාගතයේ වෙළඳ දැන්වීම්

ප්‍රචාරයට කරා නොයන පිටුවකි මේ. ( ලස්සන කැළෑ මල් දැකීමට HTTP://LANKAWILDFLOWERS.BLOGSPOT.COM/ කැළෑ මල්.කොම් වෙත පිවිසෙන්න. ස්තුතියි ... නැවත එන්න.)


google-site-verification: google069103a50024851e.html


Tuesday, March 6, 2012

කෝමාරිකා ALOE VERA,Cardiospermum halicacabum,

කෝමාරිකා - කුමාරිකා -ඍතු කන්‍යා -කන්‍යා    
ALOE VERA-කෝමාරිකා-කුමාරිකා-ඍතුකන්‍යා-කන්‍යා   
===
උද්භිත නාමය: Aloe Vera
ශාකයේ නම: කෝමාරිකා / කුමාරිකා
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
KOMAARIKAA / KUMAARIKA
Botanical name: Aloe Vera
Medicinal values:   (pending)

           ===
වැල් පෙනෙල
CARDIOSPERMUM HALICCACABUM  -වැල් පෙනෙල 
===
උද්භිත නාමය: Cardiospermum halicacabum
ශාකයේ නම: වැල්පෙනෙල  /  වැල් පෙනෙල /වැල්පෙනෙළ  / 
වැල් පෙනෙළ  / වැල්පෙනෙළා /  වැල් පෙනෙළා
ඖෂධීය ගුණාංග:
===
Name of the plant in Sinhalese (the language of Sri Lanka):
WALPENELA  /  WAL PENELA
Botanical name: Cardiospermum halicacabum
Medicinal values:   (pending)


No comments:

Post a Comment